JUN
25
ඉදිරි කාලයේ මෙරට කොවිඩ් තත්වය ගැන අනතුරු ඇඟවීම්

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරි මාස 02ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව පැවසුවාය.
මෙරට ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර ගත නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වාදෙයි.
797 Views
Comments