විශ්වවිද්‍යාල ආරම්භය නැවතත් කල් යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
22

විශ්වවිද්‍යාල ආරම්භය නැවතත් කල් යයි

විශ්වවිද්‍යාල ආරම්භය නැවතත් කල් යයි

කොවිඩ් වෛරස ව්‍යාප්තිය නිසා වසා දැමුණු විශ්වවිද්‍යාල නැවත ආරම්භය තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය G.L. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

 

රජයේ සියලුම විශ්ව විද්‍යාල මේ මස 27 වනදා සිට නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට පෙර තීරණය කර තිබුණා.

 

නමුත් මේ වෙනවිට දිවයින තුළ කොවිඩ් තුන්වෙනි රැල්ලක අවදානම මතු වී තිබෙන හෙයින් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙලෙස විශ්වවිද්‍යාල ආරම්භය කල් දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

 

 

views

590 Views

Comments

arrow-up