ජිනීවා මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
SEP
13

ජිනීවා මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි

ජිනීවා මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි

අද දින ආරම්භ වීමට නියමිතව ඇත්තෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48වැනි සැසිවාරයයි.

 

 

මෙම සැසිවාරය ඔක්තෝබර් 8 දක්වා පැවැත්⁣ වේ.

 

 

පළමු දිනයේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාචික වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

views

761 Views

Comments

arrow-up