ඩුබායි ගිය නාමල් තම නිරෝධායනය ගැන පැහැදිලි කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
15

ඩුබායි ගිය නාමල් තම නිරෝධායනය ගැන පැහැදිලි කරයි

ඩුබායි ගිය නාමල් තම නිරෝධායනය ගැන පැහැදිලි කරයි

පසුගිය දා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු නිරෝධායනය වීම පිලිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූයේ ඔහු විශේෂ පහසුකම් යටතේ නිවසට පැමිණෙනු ඇතැයි සැක පලකරමිනි.

 

කෙසේ වෙතත් තමා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත.

 

ඒ ඔහු නිවෙස් නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේපළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.

 

views

1011 Views

Comments

arrow-up