සිසුන්ට චන්ඩිකම් පෙන්වා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
26

සිසුන්ට චන්ඩිකම් පෙන්වා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

සිසුන්ට චන්ඩිකම් පෙන්වා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බදුල්ල ප්‍රදේශයේ උපකාරක පන්ති වලට සහභාගි වීමට පැමිණෙන සිසුන් බය කරමින් මුදල් කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙක් බදුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස හොඳ 21 හා 22 වියෙහි පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තරුණයන් දෙදෙනෙකි.

 

ඔවුන් කලෙක පටන් මෙලෙස සිසුන්ගෙන් මුදල් කොල්ල කා ඇති අතර සිසුන් දෙදෙනෙකු ගෙන් ලද පැමිණිලි වලට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

 

බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ සැකකරුවන් ලබන මස පස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුණි.

 

 

 

 

 

 

 

 

 

views

585 Views

Comments

arrow-up