කොළඹට එන සීඝ්‍රගාමී දුම්රියේ මී ගවයින් 16 ගැටී මිය යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
22

කොළඹට එන සීඝ්‍රගාමී දුම්රියේ මී ගවයින් 16 ගැටී මිය යයි

කොළඹට එන සීඝ්‍රගාමී දුම්රියේ මී ගවයින් 16 ගැටී මිය යයි

අද උදෑසන කාලයේදී කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී නගරාන්තර දුම්රියේ ගැටී මී ගවයින් 16 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.

 

මී ගවයින් දුම්රිය මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී කොළඹ බලා පැමිණි දුම්රිය එහි මෙම සත්ත්වයින් ගැටී ඇත්තේ ඕමන්ත ප්‍රදේශයේදී යි.

views

751 Views

Comments

arrow-up