කොරෝනාවෙන් 266 ක් සුවය ලබද්දී 892 ක් ආසාදිත වෙයි

මෙරට කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 266 දෙනෙකු අද දිනයේ දී සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 94 577 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 892 ක් හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 102 271 ක් දක්වා ඉහළ ගියා.
662 Views
Comments