කිරිපිටි හා ගෑස් කැබිනෙට්ටුවට

මේ වන විට රටේ දැවැන්ත කිරිපිටි හා ගෑස් ප්‍රශ්නයක් උද්ගත වී ඇත.ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යද්දී සැපයුම ක්‍රමයෙන් පහළ යාම මෙයට ප්‍රධාන හේතුවයි.
මේ සම්බන්ධව ඊයේ (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇත.මෙහිදී සාකච්ඡා වී ඇත්තේ කිරිපිටි ආනයනයේදී පාරිභෝගිකයාට මෙන්ම ආනයන සමාගම් වලටද අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමයි.
එමෙන්ම වෙළඳපොලේ ගැස් හිඟය ගැනද සාකච්ඡා වූ අතර ලාෆ් ගෑස් සිලින්ඩරය ලබාගෙන ලීත්‍රා් ගෑස් ලබාදීමට එම සමාගම් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.
877 Views
Comments