JUL
06
ජනපති නියමයෙන් මෙන්ඩිස් අරක්කු බලපත්‍රය අහෝසියි

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මෙන්ඩිස් සමාගමට දැඩි කොන්දේසි වලට යටත්ව නැවතත් මත්පැන් නිෂ්පාදනයට ලබාදී තිබු අවසරය ජනපති නියමයෙන් අහෝසි කර තිබේ.
ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව තීරණය කර තිබුණි.
623 Views
Comments