MAY
18
අදත් ආසාදිතයන් 2,478ක්

අද පස්වරුවේ තවත් ආසාදිතයන් 744 ක් සොයා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කිරීමත් සමඟ අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,478ක් දක්වා ඉහළ ගියා.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680කි.
841 Views
Comments