JUL
06
වීරකැටිය ප්‍රදේශයේ වැවක පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරු දෙකක් ගොඩගැනේ

හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ ඇති බෝගමුව වැවෙහි පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මෙම මළ සිරුරු සොයාගෙන තිබුණා.
මසුන් ඇල්ලීමට සඳහා පැමිණි අවස්ථාවක අකුණු සැර වැදී මොවුන් දෙදෙනා මිය යන්නට ඇති බව සැක කෙරෙනවා.
1179 Views
Comments