නිරෝධායන නීති කඩමින් කැස්බෑවේ හෝටලයකත් උපන්දින සාදයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
09

නිරෝධායන නීති කඩමින් කැස්බෑවේ හෝටලයකත් උපන්දින සාදයක්

නිරෝධායන නීති කඩමින්  කැස්බෑවේ හෝටලයකත් උපන්දින සාදයක්

පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයක් වැටලීමට පොලිසිය පියවර ගෙන තිබේ.

 

එහිදී කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

920 Views

Comments

arrow-up