එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මියගිය මුහුදු ජීවීන් කැලයෙන් මතු වේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මියගිය බව සැලකෙන මුහුදු ජීවින්ගේ සිරුරු කිහිපයක් කිලිනොච්චි, පොන්නගර් ප්‍රදේශයට ගෙනවිත් දමා ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි වනජීවී කාර්යාලයේ වෛද්‍ය බී. ගිරිදරන් මහතා පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව අදාළ සත්ත්ව කොටස් පොන්නගර් ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කලාපයට බැහැර කළ බවත් එහි ඇතැම් සතුන් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් මිය ගිය තල්මසුන්,කැස්බැවන් හා මුහුදු ජීවි කොටස් වන බවත්ය.
16461 Views
Comments