ඇඟලුම් කර්මාන්තයට සංචරණ සීමා වලින් බලපෑමක් නෑ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
13

ඇඟලුම් කර්මාන්තයට සංචරණ සීමා වලින් බලපෑමක් නෑ

ඇඟලුම් කර්මාන්තයට සංචරණ සීමා වලින් බලපෑමක් නෑ

ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්තවල ක්‍රියාකාරීත්වයට පනවා ඇත සංචරණ සීමාවලින් බාධාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි.

 

ඇඟලුම් නිෂ්පාදනය බෙදා හැරීම සහ ආනයන අපනයන කටයුතු ජෛව බුබුලක් තුළ ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දුන් යුදහමුදාපති වරයා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වයට අවසර දුන් බව සඳහන් කලා.

 

 

 

 

 

 

source: adaderana

views

385 Views

Comments

arrow-up