AUG
05
රජයේ සේවයේ නියතු ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කළ හැකි පරිදි චක්‍රලේඛයක්

කොවිඩ් වසංගතයත් සමඟ රාජ්‍ය සේවයේ නිරත ගැබිණි මව්වරුන්ට නිවසේ සිට සේවය කිරීමට හැකි වන ලෙස රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ට සතියට මුර දෙකක් හඳුන්වාදීමට අදාල චක්‍රලේඛයක් ද නිකුත් කරන බව කියූ ඔහු සයිනොෆාම් එන්නත් මිලියන 02ක් හෙට(05) දිවයිනට ලැබීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළෙය.
803 Views
Comments