බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළි පුද්ගලයෙකු ජීවිතක්ෂයට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
12

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මගී ප්‍රවාහන වෑන් රථයක් බදුල්ල - බස් වල මාර්ගයේ දියනගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

 

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වෑන් රථයේ රියදුරුය.

 

රියදුරු විසින් වෑන් රථය මාර්ගයේ නවතා යම් හේතුවකට ඉන් බැස ගොස් ඇත්තේ එහි අත් තිරිංග ක්‍රියාත්මක කිරීමට අමතක කරමිනි. වෑන් රථය ඇදී යද්දී දුව ගොස් නැවත අත් තිරිංග ක්‍රියාත්මක කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

 

බදුල්ල පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

views

450 Views

Comments

arrow-up