MAY
06
අද කාලගුණය

අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී මිලිමීටර 75 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මීට අමතරව නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද තරමක වැසි තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.
599 Views
Comments