APR
28
උසස්පෙල ප්‍රතිඵලයට බාලගිරිදෝෂය

2020 අ.පො.ස. උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අද (28) සිට දින 7ක් ඇතුලත ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.
මීට පෙර පවසා තිබුණේ උසස්පෙල ප්‍රතිඵල අප්‍රේල් මස 30 ට පෙර ලබා දෙන බවයි.
725 Views
Comments