මොළය හකුලන සිකා වෛරසය අත ළගම
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
09

මොළය හකුලන සිකා වෛරසය අත ළගම

මොළය හකුලන සිකා වෛරසය අත ළගම

මිනිස් මොලයට බලපෑම් කරන සිකා නම් වෛරසයක් පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ.

 

මදුරු වි⁣ශේෂයක් මාර්ගයෙන් ආසාදනය වන මෙම වෛරසය කුඩා දරුවන්ගේ මොලය ආශ්‍රිත ආබාධ තත්ව ඇති කරයි.

 

මෙම වෛරසය ආසාදනය වීමෙන් පසු හිසේ  ප්‍රමාණය කුඩා වීම හා මොළය හැකිලෙන බව හඳුනාගෙන ඇත.

 

සිකා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 14 දෙනෙකු හමුවීම නිසා ඉන්දියාවෙි කේරල ප්‍රාන්තය තුල අවදානම් තත්වයක්ද ප්‍රකාශයට පත් කොට ඇත.

 

හමුවූ සිකා වෛරස ආසාධිතයින්  සියලු දෙනා ⁣සෞඛ්‍ය සේවා නිලධාරීන් බවට වාර්තා වේ

views

979 Views

Comments

arrow-up