මධ්‍යම පරිසර අධිකාරිය පොලිතීන් කර්මාන්තශාලා වැටලීම අරඹයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
23

මධ්‍යම පරිසර අධිකාරිය පොලිතීන් කර්මාන්තශාලා වැටලීම අරඹයි

මධ්‍යම පරිසර අධිකාරිය පොලිතීන් කර්මාන්තශාලා වැටලීම අරඹයි

මේ වන විට තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදන තවදුරටත් නිෂ්පාදනය කරන  කර්මාන්තශාලා සොයා මධ්‍යම පරිසර අධිකාරිය විසින් හදිසි වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

 

පසුගිය මාර්තු 31 වන දා සිට  මෙරට තුළ 20ml හෝ ශුද්ධ බර 20gට අඩු ෂැෂේ පැකට් නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කර තිබේ.

 

මෙවැනි පසුබිමක් තුළ එවැනි නිෂ්පාදන සිදුකරන බවට ලද තොරතුරක් මත  ඊයෙ කැස්බෑව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ ෂැෂේ පැකට් තුන් දහසක් පමණ සොයාගෙන තිබුණා.

views

892 Views

Comments

arrow-up