රුසියානු ස්පුට්නික් එන්නත හෙට සිට ජනතාවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
05

රුසියානු ස්පුට්නික් එන්නත හෙට සිට ජනතාවට

රුසියානු ස්පුට්නික් එන්නත හෙට සිට ජනතාවට

රුසියාවේ  නිෂ්පාදිත 'ස්පුට්නික් 5' එන්නත හෙට දිනයේ සිට  මෙරට ජනතාවට ලබා දෙන බව රජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා  පවසයි. 

 

ඒ අනුව කොළඹ ගොතටුව ප්‍රදේශ්යේ සිට වයස අවුරුදු 30 - 60 අතර පුද්ගලයන් ට  මෙම රුසියානු එන්නත ලබා දීමට නියමිතයි.

 

මේ  වන විට රුසියානු 'ස්පුට්නික් 5' එන්නතෙහි මාත්‍රා 15,000ක්  මෙරටට ලැබී ඇත

views

680 Views

Comments

arrow-up