APR
28
වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාව අඛණ්ඩව තෙවෙනි දිනටත් අලුත් වේ

අද දිනයේ තවත් නව කොවිඩ් ආසාදිතයින් 463ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒත් සමගම අද දිනයේ හඳුනාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1451 දක්වා ඉහළ නැගුණි. මෙය එක් දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාවයි.
591 Views
Comments