MAY
17
'වෙලේ සුදා' බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම අධිකරණය තහනම් කරයි

වෙලේ සුදා නොහොත් ගම්පොල විදානලාගේ සමන්ත කුමාර බූස්ස බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.
වෙලේ සුදාගේ මවිසින් අභියාචනාධිකරණය ඉදිරියෙහි ගොනු කර තිබු පෙත්සමක් සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදී ඇති අතර එය එළඹෙන මැයි මස 24 වන දා දක්වා වලංගු වේ.
1450 Views
Comments