AUG
01
තොචිගි සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

තොචිගි සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික වස් ආරාධනා පිංකම සහ විහාරයේ දායක සභාව පිහිටුවීම විහාරාධිපති පූජ්‍ය මාවතුරේ චන්දි ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වා තිබේ.
චාමර ලියනගේ මහතා, ලලිත් ලොකුගේ මහතා,සුජාන් සඳමාල් මහතා,සුමින්ද ලක්මාල් යන මහත්වරුන් විසින් වස් ආරාධනාව සිදුකරනු ලැබීය.
එම අවස්ථාවට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.
301 Views
Comments