JUL
29
මාවරලේ භද්දිය හිමියන්ගේ සුමධුර ධර්ම දේශනාව

ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිවුන ජපානයේ චිබා ප්‍රාන්තයේ ආර්ය නිකේතන බෞද්ධ භාවනා සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ භාවනා ශාලාව විවෘත කිරීම ජූලි මස 30 වන දින සවස 4 ට සිදු කෙරේ.
ඊට සමගාමීව ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේගේ සුමධුර ධර්ම දේශනයක් ද පැවැත්වේ.
ජපානයේ ජීවත් වන පින් කැමති ඔබ සැමට ආරාධනා!
483 Views
Comments