JUL
26
චිබා ආර්ය නිකේතනයේ ප්‍රථම වස් ආරාධනා පිංකම

ජපානයේ චිබා ආර්ය නිකේතනයේ ප්‍රථම වස් ආරාධනා පිංකම ජූලි මස 30 වන දින සවස 4 ට භාවනා ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව පැවැත්වේ.
මේ සඳහා ප්‍රධාන දායකත්වය තාරක රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිණිය ඇතුළු දූ දරුවන් විසින් සපයයි.
ජපානයේ ජීවත් වන පිං කැමති ඔබත් පැමිණෙන්න.
343 Views
Comments