JUL
27
අනඳ මෙත් විහාරයේ වස් ආරාධනා කිරීමේ පිංකම

කුමගයා අනද මෙත් විහාරයේ වාර්ෂික වස් ආරාධනා කිරීමේ පිංකම ජූලි 30 වන ඉරුදින සවස 5.00 ට අනඳ මෙත් විහාරස්ථානයේ දී පැවැත්වේ.
මෙය සුමුදු රණසිංහ මැතිතුමා සහ පවුලේ සියළු දෙනාගේත් චමිත් අමුණුගම මැතිතුමා සහ එම පවුලේ සියළු දෙනාගේත් දායකත්වයෙන් සහ විහාරස්ථ සියලු දායක පිංවතුන්ගේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වේ.
පිං කැමති ඔබටත් ආරාධනා!
448 Views
Comments