තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා පිංකම

තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වස් ආරාධනා මහා පිංකම පූජ්‍ය මාතුරේ චන්දිම ස්වාමිනවහන්සේගේ අනුශාසකත්වයෙන් ජූලි 30 වන ඉරුදින සවස 4.30 ට පැවැත්වේ.

 

ඊට සමගාමීව පෙරවරු 8.30 ට ශීල භාවනා වැඩසටහනක් සහ දහවල් බුද්ධ පූජා පින්කමක් ද පැවැත්වේ.

 

මෙම උතුම් වස් ආරාධනා පින්කමට පැමිණ සිත් සනහා ගන්නට බැති සිතින් ආරාධනා!

 

views

431 Views

Comments

arrow-up