SEP
01
මොනවද මේ TAMAGOKAKEGOHAN?

මේවා සෑදීම සඳහා බත් එක උඩට අමු බිත්තරයක් හා සෝයා සෝස් දැමීම පමණයි කරන්න තියෙන්නේ.ගොඩක් සරලයි.
ජපානේ තියන බිත්තර ගොඩක් නැවුම් නිසා රසවත්!
එතරම් ප්‍රිය උපදවන දෙයක් නොවුනත් ජපන් ජාතිකයින්ට හුරුපුරුදු කෑමක්.
ඇත්තටම ජපන් ජාතිකයින් ආහාර ද්‍රව්‍ය අමුවෙන් කෑමට කැමතී.ආහාර ද්‍රව්‍ය සියල්ලම වගේ නැවුම් වගේම කල් ඉකුත්වීමේ කාලයත් කෙටී.
485 Views
Comments