විදේශ සිසුවෙක්ට ජපානයේ ආහාර සඳහා වියදම කොහොම වෙයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

විදේශ සිසුවෙක්ට ජපානයේ ආහාර සඳහා වියදම කොහොම වෙයිද?

විදේශ සිසුවෙක්ට ජපානයේ ආහාර සඳහා වියදම කොහොම වෙයිද?

ආහාර පාන සදහාද ප්‍රදේශ අනුව සුළු සුළු වෙනස්ම් තිබුනද සාමාන්‍යයක් ලෙස රු. 25000-30000 අතර ප්‍රමාණයක් වැය වේ.

 

fukouka, kumamoto  වැනි ප්‍රදේශ වල ඇත්තෙන්ම එළවලු වර්ග සදහා වැයවන මුදල් ප්‍රමාණය අඩුය. 

 

එයට සාපේක්ෂව tokyo, osaka වැනි නගර වල ඒ සඳහා වූ වියදම වැඩිය. 

 

මෙහිදී කිව යුතුම දෙයක්නම් ජාපනයේදී ආහාර මිලදී ගැනීමේදී ගුණාත්මක බාවය පිලිබදව දෙවරක් සිතීමට අවශ්‍ය වන්නේ නැත.

 

අනෙක් දෙයනම් පැය 24 ක්‍රියාත්මක වන mini super mart(konbini)හදිසි අවශ්‍යතාවයක් මත ඕනෑම දෙයක් මිලදී ගත හැකි නමුත් ඇත්තෙන්ම මිල තරමක් අධිකය. 

 

මස් මළු පිලිබදව කතා කිරීමේදී මාළු වල මිල තරමක් අධිකය.

views

221 Views

Comments

arrow-up