ප්‍රතිඵල නැවත සමීක්ෂණය පාසල් ආරම්භ වුණු පසු
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
05

ප්‍රතිඵල නැවත සමීක්ෂණය පාසල් ආරම්භ වුණු පසු

ප්‍රතිඵල නැවත සමීක්ෂණය පාසල් ආරම්භ වුණු පසු

උසස් පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය  සඳහා අයදුම්පත් කැඳවීම පාසල් ආරම්භ වීමෙන් පසු සිදුකරන බව විභාග කොමසාරිස්  සනත් පූජිත මහතා පවසනවා.

 

 නැවත  සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයක් හරහා ලබා ගන්නා බවත් නිශ්චිතව නැවත සමීක්ෂණය ආරම්භ වන දිනය පාසල් වල්ට මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ දැනගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින්  දැනුම් දෙන බව ද විභාග කොමසාරිස් වරයා මෙහිදී සඳහන් කර සිටියා.

 

 

views

559 Views

Comments

arrow-up