හිරුණිකා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
10

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

හිරුණිකා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කරන ලදී.

 

මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතය.

views

951 Views

Comments

arrow-up