MAY
10
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

විභාග දෙපාර්තමේන්තුව විසින් මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ආයතනික විභාග දින නියමයකින් තොරව කල්දමා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
කොවිඩ් - 19 වෛරසයේ සීඝ්ර පැතිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර නැවත මෙම විභාග පැවැත්වෙන දින පසුව දැනුම්දෙන බවද නිවේදනයේ සඳහන්.
589 Views
Comments