අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගනියි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
17

අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගනියි

අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගනියි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයේ තිබී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි.

 

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.

views

710 Views

Comments

arrow-up