කාන්තා බූරු පිටියක් වටලයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
20

කාන්තා බූරු පිටියක් වටලයි

කාන්තා බූරු පිටියක් වටලයි

පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය බූරු පිටියක් වැටලූ පොලිසිය එහි සිටි කාන්තාවන් 6දෙනකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් අවුරුදු 30ත් 48ත් අතර පසුවන්නන් බව වාර්තා වේ.

 

දින කිහිපයක් තිස්සේ සිදුකළ ආවේක්ෂණය කින් පසුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 5ක්, බූරු කුට්ටමක් සහ රුපියල් පන්දහසක මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

views

734 Views

Comments

arrow-up