ගිනිගෙන විනාශ වුණු කුඩා ලොරි රථය (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
OCT
18

ගිනිගෙන විනාශ වුණු කුඩා ලොරි රථය (VIDEO)

ගිනිගෙන විනාශ වුණු කුඩා ලොරි රථය (VIDEO)

ඊයේ(17) උදෑසන මාර්ගයක නවතා තිබූ කුඩා ලොරි රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වුණි.

 

වත්තල හැඳල ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා විය.

 

ජංගම දුරකථනයක එම රථය ගිනිගන්නා ආකාරය මෙලෙස පටිගත වී තිබුණි.

 

 

views

730 Views

Comments

arrow-up