අගමැති - ගුරු සාකච්ඡා කල් යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
OCT
11

අගමැති - ගුරු සාකච්ඡා කල් යයි

අගමැති - ගුරු සාකච්ඡා කල් යයි

අද දින පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර තිබූ සාකච්ඡාව කල් දමා ඇත.

 

 

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහචාර්යය කපිල පෙරේරා මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවය.

 

 

ඒ  අනුව ඉදිරි දිනකදි සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව ලේකම්වරයා පැවසීය.

views

762 Views

Comments

arrow-up