සජිත් අන්තවාදීන් සමඟ ගනුදෙනු කරනවා ඥානසාර හිමි කියයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
22

සජිත් අන්තවාදීන් සමඟ ගනුදෙනු කරනවා ඥානසාර හිමි කියයි

සජිත් අන්තවාදීන් සමඟ ගනුදෙනු කරනවා ඥානසාර හිමි කියයි

පසුගියදා පැවති මාද්‍ය හමුවකට සහභාගී වෙමින් ඥානසාර හිමි කියා සිටියේ වර්ථමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්ලාම් අන්තවාදීන්ට අරමුදල් සපයන සoවිදානයක් සමගින් සම්බන්ද බවයි.

 

උන් වහන්සේ වීඩියෝවක් පෙන්වමින් කියා සිටියේ විපක්ෂ නායකවරයා ඉතාමත් කිට්ටුවෙන් ඔවුන් ඇසුරු කරන බවයි.

 

එම ආයතනයේ නම කාටර් කැරටි බවද ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍ය ශයේ ඇතුලත කාර්‍යාලයක්ද දමන්න සාකච්චා කල බවද උන් වහන්සේ රට හෙලිකලේය.

 

 

views

821 Views

Comments

arrow-up