APR
03
කෝටි 20 ක රත්රන් ගුවන් තොටුපොළේදී මාට්ටු

අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙරටට රැගෙන ආ කිලෝග්‍රෑම් 17 බරැති රත්රන් බිස්කට් 161 ක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.
මේ සමග කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍රතා අංශයේ සේවකයකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙසේ රැගෙන ආ රත්රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 220 ආසන්න බව පැවසේ.
740 Views
Comments