සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් නව කොරෝනා ආසාදිතයින් 474 දෙනෙකු වාර්තා වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
21

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් නව කොරෝනා ආසාදිතයින් 474 දෙනෙකු වාර්තා වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් නව කොරෝනා ආසාදිතයින් 474 දෙනෙකු වාර්තා වේ

අවස්ථා කිහිපයකදි එහි සේවකයින් 1200ක් සම්බන්ධයෙන් කළ අහඹු පීසීආර් පරීක්ෂාවෙන් මෙම ආසාදිතයින් හදුනාගෙන ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියාසිටි

 

තවත් සේවකයින් 174 දෙනෙකුගේ පීසීආර් වාර්තා ලැබීමට නියමිතය

views

699 Views

Comments

arrow-up