පාස්කු කොමිසම් අවසන් වාර්තාවේ ඉතිරි වෙළුම් 22 ත් නීතිපතිට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
12

පාස්කු කොමිසම් අවසන් වාර්තාවේ ඉතිරි වෙළුම් 22 ත් නීතිපතිට

පාස්කු කොමිසම් අවසන් වාර්තාවේ ඉතිරි වෙළුම් 22 ත් නීතිපතිට

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ තවත් වෙළුම් 22ක් අද (12) නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

 

ඒ අනුව මේ වනවිට නීතිපතිවරයා වෙත පාස්කු කොමිසම් සියලුම වෙළුම් (87) භාර දී තිබෙනවා.

 

මීට පෙර වෙළුම් 65ක් නීතිපතිවරයා වෙත භාර දී තිබෙන බවයි ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ හරිගුප්තා රෝහණධීර මහතා ප්‍රකාශ කළේ.

views

817 Views

Comments

arrow-up