JUN
16
කොරියානු රැකියා අපේක්ෂකයින්ට සුබ පණිවිඩයක්

දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති අයට එම රැකියා සඳහා දකුණු කොරියාවට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව දකුණු කොරියානු තානාපති චොන්ජින් ජියොන් මහතා පවසයි.
මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
692 Views
Comments