පාස්කු වාර්තාව අද පාර්ලිමේන්තු විවාදයට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
10

පාස්කු වාර්තාව අද පාර්ලිමේන්තු විවාදයට

පාස්කු වාර්තාව අද පාර්ලිමේන්තු විවාදයට

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පාර්ලිමේන්තුවෙදී පැවැත්වීමට නියමිතය.

 

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.

 

කෙසේවෙතත් එම විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

views

648 Views

Comments

arrow-up