කොරෝනාවෙන් සුවය ලැබූ ගණන 90 000 පනී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
03

කොරෝනාවෙන් සුවය ලැබූ ගණන 90 000 පනී

කොරෝනාවෙන් සුවය ලැබූ ගණන 90 000 පනී

අද දිනය තුළ දී මෙරට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අසාදිත පුද්ගලයින් 321 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් කරා පිටව ගොස් තිබේ.

 

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 90,021 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

views

721 Views

Comments

arrow-up