දේශසීමා අර්බුද විසඳීමට චීන - ඉන්දියා එකඟතාවය පළ කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
16

දේශසීමා අර්බුද විසඳීමට චීන - ඉන්දියා එකඟතාවය පළ කරයි

දේශසීමා අර්බුද විසඳීමට චීන - ඉන්දියා එකඟතාවය පළ කරයි

චීනය සහ ඉන්දියාව යන දෙරටටම ගැටළුවක් වී පවතින දේශසීමා අර්බුදයට ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන බව දෙරට එකගතාවය පල කර ඇත.

 

මෙලස එකගතාවය පලකොට ඇත්තෙ රටවල් 8 කින් සමන්විත "ශැන් හයි"  සහයෝගීතා  සංවිධානයේ සමුළුවකට සහභාගිවූ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජායිශංකර සහ චීන විදේශ අමාත්‍ය යෑන් ඊ යන මහත්වරුන් අතරය.

 

මෙහිදී ඔවුන් තීරණය කර ඇත්තේ දේශ සීමා දේශසීමා අර්බුද උත්සන්න කිරීම දෙරටේම අරමුණ නොවන බවත් දෙපාර්ශ්වයෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීගේ හමුවක් නුදුරේදීම සංවිධානය කළ යුතු බව අමාත්‍යවරුන් දෙදෙනාගේ මතය වී ඇත.

views

724 Views

Comments

arrow-up