කුසල්ට සති හයක විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා අබාදයකට ලක්වීම නිසා ඔහුට සති 4 පමණ කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇත.
කණ්ඩායමේ වෛද්‍යවරයකු පැවසුවේ මෙම උරහිසේ ආබාදය නිසා ඔහුට එලබෙන ඉන්දීය සංචාරය අහිමි වී යන බවයි.
කෙසේ වෙතත්, කුසල්ගේ ආබාධය සම්බන්ධයෙන් සහ ඔහුට ඉන්දීය තරගාවලිය අහිමි වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැති ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් මේ වන විට තාවකාලික ක්‍රිකට් තහනමකට ලක්ව සිටින බැවින් ඉන්දියාවට එරෙහි තරගාවලිය ද ඔවුන් අහිමි වනවා.
899 Views
Comments