ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් සිටින්න
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
17

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් සිටින්න

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් සිටින්න

එළඹෙන උත්සව සමය සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

 

ඒ රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියේ මෙම සිද්ධීන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.

 

මේ අතර පෙරේදා දිනයේදී ව්‍යාජව මුද්‍රණය කරන ලද රුපියල් 5000 හොර නෝට්ටු 126ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් ඔත්තුවක් විසින්

views

855 Views

Comments

arrow-up