අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 288ක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
09

අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 288ක්

අද දිනයේදී කොරෝනා  ආසාදිතයන් 288ක්

අද දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 288 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ ගණන 86,227ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

අද දින සුවය ලැබූ 240 දෙනා සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 82,753ක් වනවා. ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 511ක්.

 

පසුගිය නොවැම්බර් මාසයට පසු මෙරට අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වාර්තා වූයේ අදයි .

 

 

views

628 Views

Comments

arrow-up