නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කෙරේ

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නාරංගල කන්ද සංචාරකයින් සඳහා තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව දුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනය කරනවා.
සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දර කඳු පන්තියක් වන නාරංගල ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් වන බැවින් නවාතැන් ගැනීමට පැමිණෙන පිරිස් නිසා සිදුවන අක්‍රමිකතා සහ පරිසර හානිය වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
1273 Views
Comments