SEP
01
වෙනිසියුලාව පරදා ජපානය පැරිස් යයි

ජපානයේ Okinawa හි පැවති ලෝක කුසලාන පැසිපන්දු තරඟාවලියේ වර්ගීකරණ වටයේ තරඟයකදී වෙනිසියුලාව ලකුණු 86-77කින් පරාජය කිරීමට ජපානය සමත් විය.
ජපානය වෙනුවෙන් යුකී කවමුරා ලකුණු 19ක් රැස් කළේය.
මෙම ජයග්‍රහණයත් සමග ඔවුන්ට පැරිස් ඔලිම්පික් උළෙල සඳහා වරම් හිමි වනු ඇත.
457 Views
Comments